Thursday, April 14, 2011

යහපත් බැල්ලි

මේක බලු කතාවක්. දන්නවනෙ ඉතින් බල්ලො සංසර්ග ක්‍රියාවලියෙ යෙදෙන හැටි. උන්ට ඉතින් තැනක් නොතැනක්, වෙලාවක් අවේලාවක්, ලවක් දෙවක් නෑනේ. අහුවෙන ඕනෑම තැනක වැඩේ කරනව. ඒකනෙ උන්ට බල්ලො කියන්නෙ.
ඔන්න ඉතින් දවසක් ඇම්ඩන්(මම නෙවෙයි ;) තාත්ත එක්ක පාරෙ යද්දි දැක්ක මෙහෙම බලු scene එකක්. ඇම්ඩත් ඉතින් පොඩි කමට ඇහුව තාත්තගෙන් මෙහෙම,
"මොනාද තාත්තෙ අර බල්ල, බැල්ලිගෙ පිට උඩ නැගල පාර මැද ඉදන් කරන්නෙ?"
තාත්ත නන්නත්තාරයි.මොකද ඉතින් මුන් දෙන්න රමණයේ යෙදෙනව කියන්නැ? තාත්තත් හිතල හිතල ස්ථානොචිත ප්‍රඥාව පාවිච්චි කරල මෙහෙම කිව්වා,
"ඒ බල්ලගෙ කකුලක් කැඩිල පුතේ. ඒක හින්ද ඌට පාර මාරු වෙන්න බෑ. ඉතින් අර බැල්ලි මේ බල්ලව කරේ තියාගෙන පාර මාරු කරනව"
ටිකක් වෙලා මේක දිහා බලන් ඉදපු ඇම්ඩ මෙහෙම කියපි,

"බලන්න තාත්තෙ, එහෙව් යහපත් බැල්ලිටනෙ අර පර බල්ල හු---"

1 comment:

  1. Suppa machan.... Kiyala wadak ne...Apita hina kala pana giya.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...