Thursday, April 14, 2011

රහස

තම රාජ සභාවේ ඇමැත්තන් රජ බිසව හා පානා අසීමිත හිතවත්කම රජතුමාට දිරෙව්වේ නැත. ඒ අතරම ඇමති මණ්ඩලයේ බොහෝ ඇමැත්තන් රජ බිසව හා ඉතා සමීප ඇසුරක් පවත්වන බවට රජතුමාට රහස් ආරංචි මාර්ග මගින් දැන ගන්නට යෙදුනි. කතන්දරය සැක හැර දැන ගැනීමටත්, දෝහීන්ට දඩුවම් දීමටත් කල්පනා කල රජතුමා, රහසිගතව බිසවගේ යෝනි තොල් දෙකෙහි blade තල දෙකක් සවි කර මොනවත් නොදන්න බබා මෙන් සිටියේය.
එතැන් පටන් ඇමති මණ්ඩලයේ එකා එකා ක්ෂණික මරණ වලට ගොදුරු වන්නට විය. හදිසි මරණ පරීක්ෂණ වලදී කියවුනේ රහස් අවයවයේ ඇතිවූ කැපීම් තුවාල නිසා සිදුවූ අධික රුධිර වහනය නිසා මෙම මරණ සිදුවූ බවය. මරණ සිදුවන අයුරු රටට ලෝකයට අභිරහසක් විය. රහස දැන සිටියේ රජතුමා පමණි.
සතියක් ඇතුලත ලාබාලම ඇමැත්තා ඇතුලුව අනෙක් සෑම ඇමතියෙක්ම හදීසි මරණ වලට ලක්වී තිබිණි. අවසානයේ රජතුමා තමාට අවංක එකම ඇමැත්තා සොයා ගෙන තිබුණි. ඔහුගේ අවංක බව ගැන පැහැදුනු එතුමා, එම අවංක බව ඇගයීමට ඔහු වෙනුවෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.
රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරම්භ වූ මොහොතේ පටන් ඇමති නිහඩව පසුවනු දු‍ටු රජතුමා ඒ පිලිබදව විමසීය,
"මොකද ඇමතිතුමා සද්දයක් බද්දයක් නැත්තෙ? කෝ කෝ තාම මොනවත් කාල බීලවත් නෑනෙ. මේක ඔයා වෙනුවෙන්ම පැවත්වන සාදයක්. මොකද අවුල?"

"අලේ මල්ලල් නෑ රජතුමනි, කල්ලත් බෑ. බොල්ලත් බෑ. අලේ මල්ලන් නෑ"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...