Friday, July 8, 2011

Questions & Answers

Q: What three things are common between the sun and woman's underwear?
A: Both are hot, both look better while going down and both disappear at night.

Q: Why do men ask for a woman's hand in marriage?
A: Because they are tired of using their own.

Q: What's common between men and video?
A: Both go backward...forward. ..backward. ..forward. ..backward. ...forward. ......  stop and eject

Q: What is the closest thing similar to a woman's period?
A: Your salary, it comes once a month lasts about 5-7 days and if it doesn't come means you are fucked up.

Q: What goes in dry, comes out wet, and gives warm satisfaction
A: A teabag.

Q: What's the difference between biology and sociology?
A: When the baby looks like his dad, then it is biology. When the baby looks like the neighbor, then it is   Sociology.

උළුඳු වඩේ

මේ කතාව වෙලා තියෙන්නේ පුංචි හෝටලේක.

දවසක් යාලුවෝ දෙන්නෙක් හොඳටම බඩගිනි නිසා මොන හරි කන්න කියල ගියාලු හොටලෙකට. ගිහිල්ල කන්න මොන හරි ගෙනත් දෙන්න කියල හෝටලේ හිටපු වේටර් කෙනෙක්ට කිව්වලු. මිනිහත් ඉතින් ගිහින් තිබ්බ හැම short eat ජාතියක්ම ගේනවලු. යාලුවෝ දෙන්නත් ඉතින් බඩගිනි නිසා තිබ්බ කෑම ටික ඔක්කොම කනවා.

එක යාලුවෙක් ඉතින් උළුඳු වඩේ කනවලු. අනිත් යාලුවත් පරිප්පු වඩේ කනවලු. මෙහෙම කද්දි දෙවනි යාලුවට පරිප්පු වඩේ එකක තිබිල මවිල් ගහක් හම්බවුනලු. මේක ඉතින් යාලුවට පෙන්නලා දෙන්නම ගියාලු කෑම හදන එකා හොයාගෙන බනින්න කියල.

ගිහින් බලද්දි එක අතක් නැති මිනිහෙක් වඩේ හදනවලු. මිනිහ වඩේ එක අරන් පපුවේ තියල රෝල කරලලු වඩේ එකේ හැඩය ගන්නේ. යාලුවෝ දෙන්නට මේක දැකල වුනේ මොකක්ද කියල තේරුණා නිසා ඒ මිනිහ පව් නේ කියල වැඩියෙනුත් සල්ලි දීල ආවලු. එන ගමන එක යාලුවෙක් අනිත් යාලුවගෙන් අහනවලු 

"
මිනිහ සාමාන්‍ය වඩේ එක මෙහෙම හදනවා නම් උළුඳු වැඩේ එකේ හිල කොහොම හදනවද දන්නේ නැනේ" කියල.

ඇරියපාර සරමේ සේරම

කාලෙකින් blog පැත්තට එන්න වුනේ නෑ. ඒක නිසා කතන්දරත් නෑ. අභීත සහෝ පොඩි නක්කලේකුත් දාල තිබ්බ. කොහොමින් කොහොමහරි අදත් ඇම්ඩට mail කරපු කතා දෙකක් තමයි මේ post කරන්නෙ. කියවලම බලමුකො
**********************************************************
මේක ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක්.

අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.කලබල උනහම හොදටම ගොතේ වැඩී.

ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.

ඊට විනාඩි 5 ක ට පස්සේ ඔෆිස් එකේ නිළධාරී මහත්තයෙක් හදිස්සියේම පහලට දුවගෙන ඇවිත් "කෝ කෝ අර දැන් සරමක් ඇදන් මෙතනින් ගිය මිනිහ" කියලා අපේ මෑන්ගෙන් එකපාරටම ඇහුවා
"මි.. මි.. මිනිහා මේ දැ දැ දැ.. දැන් ගියා වීතරයි සර්."

"
මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම."

දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා.

"සර් මිනිහගේ නම .. ඇරියපාර සරමේ සේරම සර්"
Related Posts Plugin for WordPress, Blogger...