Tuesday, November 15, 2011
බේබද්දෝ
ඔන්න දවසක් පොරවල් දෙකක් නස්තාර් වෙන්න බොනව. හරියට හෙට රටේ අරක්කු තහනම් කරයි කියල හිතල වගේ. දෙන්නම කන් ඈත් කරගෙන bar එකෙන් එලියට බහිද්දී එකිනෙකා මුණ ගැහුනා. ආගිය කතා කතා කර කර හොදටම fit උන ඩබල දැන් ඔන්න එකිනෙකා බදාගෙන පාර දිගේ කබරය ඇර ඇර තම තමන්ගෙ ගෙවල් හොයා ගෙන එනව. ඔහොම ගිහින් දෙන්න ගෙයක් ලඟ නතර වුනා. එතන ඉදන් දෙන්නගෙ සංවාදෙ මෙහෙමයි;
1 මිත්‍රයා- OK මචෝ මම යනවා good night....see you
2 මිත්‍රයා-උඹටනම් හොදටම වැඩියි වගේ....උඹ කොහේ යන්නද? ඔය මගේ ගේ!
1 මිත්‍රයා-පික්ෂුද අයිසෙ...? මේ මගේ ගෙදර
2 මිත්‍රයා- පිස්සු මට නෙවෙයි ඔයාට..මේ මගේ ගේ. කොහොමද උඹ මේ උඹේ ගේ කියල ඔප්පු කරන්නෙ?
1 මිත්‍රයා- අයිසේ මේ ගෙදර ඉන්නෙ මගේ wife. එතනින් ගියාම මගේ පුතා...අපි තුන් දෙනා තමා මේකෙ ඉන්නෙ
2 මිත්‍රයා- තමුසෙට පයිත්තියන්. මේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි.!!!
1 මිත්‍රයා-අපි මෙතන වාද කර කර ඉන්න ඕන නෑ. ගෙදරට තට්‍ටු කරලම....සොරි මචෝ බෙල් එක ගහලම බලමු උඹද මමද හරි කියල
ඔන්න ඩබලම ගිහින් බෙල් එක ගැහුවා. නෝන කෙනෙක් ඇවිත් දොර ඇරියා;
"අනේ අනේ!!!! ලැජ්ජ නැති කමට අද තාත්තයි පුතයි දෙන්නම එකට බීල නේද?"
විරහ ගී
ඇම්ඩන්ගේ යෙහෙලියො මේ දවස් වල පෝලිමට බඳිනව. එක විවාහයක් ගැන අහල ප්‍රකම්පනය වූ හදවතිකින් ලියපු කවියක් තමයි මේ. හිස් තැන් වලට සුදුසු පද යොදා ඔබටත් මේ විරහ ගීතය ගයන්නට පුලුවන්. තොරන් කවි තාලයට කීමෙන් වඩාත් රසවත් වේ.
පේන්නෙ නැති කවි පේලි ඕනෑ අයට විතරක් highlight කරල බලන්න පුලුවන්. ඕන නැති අය බලල මට දොස් නගන්න එපා.
.................බඳී අද හෙට
හුලංය ඉන් පසු මට
මගෙ fantacy කුමාරි හෙට
................යගෙ ඇඟ යට
මල් ගැවසූ පෝරුවේ
අතිනත මුදු මාරු වේ
මේව දකින්නට මම කල
පව කුමක්ද පූරුවේ
සිත හඩනව නිදි නැතී
ගත ලේ මදුරුවො බොතී
ඔබ නැති ලෝකය හරියට
සඳ නැති නිලඹර වැනී
දොඩමලු වන ඇගෙ නුවන්
හඬ සනහයි මගෙ සවන්
නීල වරල ලෙලදෙනවා
බලන්න තාලෙට පවන්
නා දලු බඳු තොල් පෙතී
මුතු වැනි දත් පෙල ගතී
ඇගෙ රුව හා සසදන්නට
කිසිවෙකු මේ ලොව නැතී
ඇවිදින විට ගැස්සෙන
දුටුවන මන පිනවන
පිරුනු පයෝධර මනහර
හංස යුවල සේ රණ
මිටින් ගතැකි සිහිනිඟ
සක බඳු උකුලේ රඟ
ඇත් දල පැහැ නිතඹ දකින
මගෙ සිත කරනව දඟ
.................පබාවති වැනී
.................යා කුස වැනී
කිමෙක්ද දෙවියනි කල අපරාධය
ඇස් පෙනි පෙනී
කඳුලෙන් මම කවි ලියා
සුසුමින් එහි තනු යොදා
පවනේ එවනව ඔයාට
හඳ පෙලනා දුක කියා.....
Friday, July 8, 2011
Questions & Answers
Q: What three things are common between the sun and woman's underwear?
A: Both are hot, both look better while going down and both disappear at night.
Q: Why do men ask for a woman's hand in marriage?
A: Because they are tired of using their own.
Q: What's common between men and video?
A: Both go backward...forward. ..backward. ..forward. ..backward. ...forward. ...... stop and eject
Q: What is the closest thing similar to a woman's period?
A: Your salary, it comes once a month lasts about 5-7 days and if it doesn't come means you are fucked up.
Q: What goes in dry, comes out wet, and gives warm satisfaction
A: A teabag.
A: Both are hot, both look better while going down and both disappear at night.
Q: Why do men ask for a woman's hand in marriage?
A: Because they are tired of using their own.
Q: What's common between men and video?
A: Both go backward...forward. ..backward. ..forward. ..backward. ...forward. ...... stop and eject
Q: What is the closest thing similar to a woman's period?
A: Your salary, it comes once a month lasts about 5-7 days and if it doesn't come means you are fucked up.
Q: What goes in dry, comes out wet, and gives warm satisfaction
A: A teabag.
Q: What's the difference between biology and sociology?
A: When the baby looks like his dad, then it is biology. When the baby looks like the neighbor, then it is Sociology.
A: When the baby looks like his dad, then it is biology. When the baby looks like the neighbor, then it is Sociology.
උළුඳු වඩේ
මේ කතාව වෙලා තියෙන්නේ පුංචි හෝටලේක.
දවසක් යාලුවෝ දෙන්නෙක් හොඳටම බඩගිනි නිසා මොන හරි කන්න කියල ගියාලු හොටලෙකට. ගිහිල්ල කන්න මොන හරි ගෙනත් දෙන්න කියල හෝටලේ හිටපු වේටර් කෙනෙක්ට කිව්වලු. මිනිහත් ඉතින් ගිහින් තිබ්බ හැම short eat ජාතියක්ම ගේනවලු. යාලුවෝ දෙන්නත් ඉතින් බඩගිනි නිසා තිබ්බ කෑම ටික ඔක්කොම කනවා.
එක යාලුවෙක් ඉතින් උළුඳු වඩේ කනවලු. අනිත් යාලුවත් පරිප්පු වඩේ කනවලු. මෙහෙම කද්දි දෙවනි යාලුවට පරිප්පු වඩේ එකක තිබිල මවිල් ගහක් හම්බවුනලු. මේක ඉතින් යාලුවට පෙන්නලා දෙන්නම ගියාලු කෑම හදන එකා හොයාගෙන බනින්න කියල.
ගිහින් බලද්දි එක අතක් නැති මිනිහෙක් වඩේ හදනවලු. මිනිහ වඩේ එක අරන් පපුවේ තියල රෝල කරලලු වඩේ එකේ හැඩය ගන්නේ. යාලුවෝ දෙන්නට මේක දැකල වුනේ මොකක්ද කියල තේරුණා නිසා ඒ මිනිහ පව් නේ කියල වැඩියෙනුත් සල්ලි දීල ආවලු. එන ගමන එක යාලුවෙක් අනිත් යාලුවගෙන් අහනවලු
"මිනිහ සාමාන්‍ය වඩේ එක මෙහෙම හදනවා නම් උළුඳු වැඩේ එකේ හිල කොහොම හදනවද දන්නේ නැනේ" කියල.
ඇරියපාර සරමේ සේරම
කාලෙකින් blog පැත්තට එන්න වුනේ නෑ. ඒක නිසා කතන්දරත් නෑ. අභීත සහෝ පොඩි නක්කලේකුත් දාල තිබ්බ. කොහොමින් කොහොමහරි අදත් ඇම්ඩට mail කරපු කතා දෙකක් තමයි මේ post කරන්නෙ. කියවලම බලමුකො
**********************************************************
මේක ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක්.
අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.කලබල උනහම හොදටම ගොතේ වැඩී.
ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.
අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.කලබල උනහම හොදටම ගොතේ වැඩී.
ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.
ඊට විනාඩි 5 ක ට පස්සේ ඔෆිස් එකේ නිළධාරී මහත්තයෙක් හදිස්සියේම පහලට දුවගෙන ඇවිත් "කෝ කෝ අර දැන් සරමක් ඇදන් මෙතනින් ගිය මිනිහ" කියලා අපේ මෑන්ගෙන් එකපාරටම ඇහුවා
"මි.. මි.. මිනිහා මේ දැ… දැ… දැ.. දැන් ගියා වීතරයි සර්."
"මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම."
දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා.
"මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම."
දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා.
"සර් මිනිහගේ නම ඇ.. ඇ… ඇරියපාර සරමේ සේරම සර්"
Tuesday, June 14, 2011
බහිරවයා
දැන් දැන් ඇම්ඩන්ගෙ කතා කියවන්න කස්ටිය සෙට් වෙනව. ඇම්ඩන්ව followනුත් කරනව. සන්තෝසේ බැරුවා. ඔය අතරෙ ඇම්ඩන්ගෙ කාරුණික ඉල්ලීම සලකා තමන් දන්න රස කතා mail කරන උදවියත් ඉන්නවා. මේ කතාව ඇම්ඩට mail කලේ ඇම්ඩගෙ අතීසාර මිත්‍රයෙක්. කතාවෙ රසේ නිසාම unedited story එක මගේ blog අවකාශෙට මුදාහරිනවා. ඔයගොල්ලොත් රස කතා amdanj@yahoo පැත්තට යොමුකරන්න. ඔන්න එහෙනම් කතාව,
*************************************
සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම රූමත් බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.
ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.
තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.
යුවළ අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.
දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.
දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.
"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.
"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය.
"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.
"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"
"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.
"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය. මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.
"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.
"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ
."මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.
එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"
මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.
"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.
ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"
"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.
"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"
Saturday, June 4, 2011
හිස් අසුන
එය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයකි. ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. ටිකට් නිකුත් කිරීම අවසන්ව තිබූ නිසා තරඟය නැරඹීමට ඉඩ නොලද පිරිස් ක්‍රීඩාංගනය අවට කලබල සිදු කරමින් සිටියහ. මේ අතර ප්‍රේක්ෂකාගාරයේ එක් අසුනක් පමණක් හිස්ව තිබෙනු දැකීම අවට සිටි කාටත් පුදුම සහගත විය. "වෙන් කර ඇත" යනුවෙන් දක්වා තිබූ මෙම අසුන යාබඳව සිටියේ වයසක මහත්මයෙකි. අවට සිටි එක් අයෙක් මෙම මහත්මයා සමඟ කතාවට වැටුනේය.
" බලන්න මිස්ට, සීට් එකකුත් බුක් කරල final match එක බලන්න එන්නෙනැති මෝඩයොත් ඉන්නවනෙ. අරෙහෙ එලියෙ මිනිස්සු මහ ජරමර කරනව ඇතුලට ගන්නෙ නෑ කියල. කවුද දන්නෙ නෑ මේක book කරල ආපු නැති මෝඩය. මහම මහ අපරාධයක්."
"එහෙම කියන්න එපා, මේ මගේ wifeට book කරපු seat එක. මෙච්චර කල් තිබ්බ හැම world cup final එකක්ම බලන්න අපි ගියා. මේ පාරත් එහෙම බලන්න එන්නයි හිටියෙ. ඒත් එයා අන්ත්‍රා වුනා. අවුරුදු තිහක් අපි සතුටින්, ආදරයෙන් ජීවත් වුනා" වයසක මහත්මයා මහත් කණගාටුවෙන් පැවසිය.
" අනේ මට සමාවෙන්න ඕන හිත රිදෙන දෙයක් කියවුනා නම්. ඒත් ඉතින් final match එකක seat එකක් කියන්නේ එසේ මෙසේ අවස්ථාවක්ද? මිස්ටට තිබ්බනෙ දුවෙක්, පුතෙක්, ඥාතියෙක්, අඩුම තරමෙ අසල්වාසියෙක් එක්ක හරි එන්න"
"කොහේ එන්නද? ඒ අය ඔක්කොම මල ගෙදර වැඩවල"
Subscribe to:
Posts (Atom)





