Tuesday, November 15, 2011

ආයෙත් අහල...


තරුණ සරාගී ලේකම්වරිය සිය ප්‍රධානියාගේ කාර්යාලයට ඇතුලු වූවාය.

"සර්ට පුලුවන්ද සර් කරුණාකරල මගේ පියයුරු වල තියෙන දෙයක් අයින් කරන්න?"

"ආයෙත් අහල....අනිවාර්යයෙන්ම....!! මොකක්ද මම අයින් කරන්න ඕන?"

"සර්ගෙ ඇස් දෙක..!!"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...