Tuesday, November 15, 2011

ගමටම AIDS


ඇමරිකාවේ සිටින පුතු මවට දුරකතනයෙන් ඇමතීය
"අම්මෙ...මට AIDS"
"අනේ.....!! ඒත් ගෙදරනම් එන්න එපා පුතේ"
"ඒ ඇයි අම්මේ?"
"ඔයා ගෙදර ආවොත් ඔයගෙ wifeට AIDS හැදෙනව...එයාගෙන් ඔයාගෙ මල්ලිට...මල්ලිගෙන් අපේ ගෙදර servant girlට....එයාගෙන් තාත්තට....තාත්තගෙන් මගේ අක්කට...එයාගෙන් එයාගෙ මහත්තයට....එතනින් ගියාම එයාගෙන් මට.....මගෙන් උද්‍යානය භාර කොල්ලට...එයාගෙන් ඔයාගෙ අක්කට....අක්කට හැදුන කියන්නෙ මුලු ගමටම හැදුන කියන එක තමයි....ඒ නිසා පුතා ගෙදර එන්න එපා.."

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...