Tuesday, November 15, 2011

කැමතිම........


පෙම්වතුන් යුවලක් පෙම් බස් කියමින් සිටියෝය.
"කියන්න බලන්න ඔයා කැමතිම මගේ මොකටද කියල......" පෙම්වතිය තොදොල් වෙමින් ඇසුවාය
"ඔයගේ ඔය ලස්සන සුදු බෝල දෙකට....කලු පාට ලපයක් ඒක මැද තියෙන.."
"මොනවා....????"
"ඔව් සුදූ....ඔයාගෙ ඇස් දෙකට"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...